Exclusive1 year ago
වියදම් සීමා කරන ලෙස ඉල්ලමින් මුදල් ලේකම් පළමු චක්‍රලේඛය නිකුත් කරයි
සියළුම රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ ප්‍රාග්ධන වියදම් තවදුරටත් සීමා කරන ලෙස දැනුම් දෙමින් නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය පළමු චක්‍රලේඛය නිකුත් කර තිබේ. අමාත්‍යාංශ, පළාත්...