දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතා වෙල්ලමුල්ලිවයික්කාල්හි ප්රභාකරන් මරා දැමූ ස්ථානයට ගොස් දිව්රුම් දෙන ආකාරය දැක්වෙන ජායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත....
පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ උතුරේ හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ ගජේන්ද්‍රන් පොන්නම්බලම් යන මහත්වරුන් මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් මරා දැමූ ස්ථානයට ගොස් ඇති බව...