කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දින සිට දින 03ක් වසා දැමිමට මිට සුළු මොහොතකට පෙර තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් රංජිත් යාපා පවසයි....