Exclusive1 year ago
මිනීමරුවාට සමාව දීම ගැන දැමූ මෛත්‍රීගේ නිවේදනයට ගාලු බිෂොප්තුමාගෙන් විරෝධයක්
රෝයල් පාක් මිනීමරුවාට ජනපති සමාව දීම සාධාරණියකරණය කරමින් ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට එරෙහිව ගාල්ල බිෂොප්වරයා වන රේමන්ඩ් වික්‍රමසිහ මහතා සිය විරෝධය පළ කරමින් නිවේදනයක්...