අපි අද මහාවංශයට කතාවක් හොයන්න යන්නේ ශ්රී ලංකාවේ පහළට. ඒ කියන්නේ දකුණට. ඇත්තටම කිව්වොත් දකුණ කියන්නේ මුහුදට නෑදෑකම් කියන පළාතක්. ඒ හින්දම දකුණ හරි සුන්දරයි. ඉතින්...