එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්රික් නායක අර්ජුන රණතුංග මහතා එම තනතුරින් ඉවත් වීමට පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වූ ලිපිය පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා වෙත...