නිමිඇදුම් ආනයනය කිරීමේදී ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබූ බදු ඉහළ දැමීමේ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව පැවසේ. මෙම ගැසට් පත්‍රය හේතුවෙන් රැකියා...
සියලුම රාජ්‍ය අමාත්‍යංශවලට අදාළ ලේකම්වරුන් පත්කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් ඊට අදාළ නිවේදනය නිකුත් කොට තිබේ.
අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය. ජනාධිපතිවරයා සහ...
පාර්ලිමේන්තු මැතිවරණ ප්රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් වූ නිර්දේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත...
මහමැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය රීති ඇතුළත් ගැසට් පත්‍රය නීතිපතිවරයා වෙත යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබූ සෞඛ්‍ය...
පළමු වතාවට රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ගැසට් පත්‍රය මගින්ම විෂයන් පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය කාලය පුරාම කැබිනට් අමාත්‍යවරුන්ට පමණක්...
දින ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබුණු අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් පිළිබද ගැසට්ටුව අද (10) දින නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇත. බොහෝ දුරට අද මධ්‍යම...
කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් මොනවාද යන්න සම්බන්ධයෙන් වන අවසන් ලේඛනය පිළිබදව මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ අධ්‍යයනයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ. ඒ...