ආණ්ඩුව මුල් අදියරේදී කොරෝනා මළසිරුරු භූමදානය කිරීමට එරෙහිව දැඩි ස්ථාවරයක් සිටිමින් කටයුතු කළද ඊයේ (26) රාත්‍රියේ සිය ස්ථාවරය වෙනස් කරමින් එම මළසිරුරු භූමදානය කිරීමට අවස්ථාව ලබා...
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය අද (25) දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇත. අද...
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ මෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම...
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තමන් වෙත පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව රැස්වීම කොරෝනා නීති උල්ලංඝනය කිරීමක් බවත්, එම තත්ත්වය මත මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය...
කොරෝනා මර්දන නීති ඇතුළත් ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඊයේ (15) දින නිකුත් කරනු ලැබුවාය. එම ගැසට් නිවේදනය මෙසේය.
නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක්...
මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි කටයුතු අනිවාර්ය නීතියක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ....
අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු නව (9) වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති ලේකම්...