රඟපෑම ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නෑ… සංගීතයට මම කොටුවෙලා නෑ… කෙළිලොල් බවත්, සුන්දර පෙනුමත් ඇයව බොහෝදුර රැගෙන ගොසින්ය. හිරු අවුරුදු කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින්...