වසර 4ක බරපතළ වැඩ සහිතව සිර දඩුවම් හිමිවීමත් සමග රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමට නියමිත අතර ඒ වෙනුවට අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...
මහමැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලැබී ඇති බව කීම පට්ටපල් බොරුවක් බවත්, 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සදහා ආණ්ඩුවට විපක්ෂයෙන් මන්ත්‍රීවරු දෙතුන් දෙනකු බා...
2020 මහ මැතිවරණයේ මනාප ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී සුවිශේෂී කරුණු 05ක් දැකගන්නට පුළුවන. 1. ආසනයක් සඳහා ලබා ගත් උපරිම මනාප ඡන්ද සංඛ්‍යාව : මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා...
මෙවර මහමැතිවරණයේ තුන්වන තැනට වැඩිම ජන්ද ලබා ගත් ස්ථානය ‘ප්‍රතික්ෂේප’ වූ ජන්ද ප්‍රමාණය බව මැතිවරණ ප්‍රතිපලවලින් අනාවරණය වී තිබේ. ඊට හේතුව වන්නේ මෙරට මැතිරවණ ඉතිහාසයේ වැඩිම...
මැතිවරණයේ සුවිශේෂ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. ඒ මෙසේය. ‘මේ වනවිට ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී...
සමස්ත දිවයිනේම ඡන්දදායකයන්ගෙන් සියයට 71ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඡන්ද වීමසීම නිමාවීමෙන්...
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම වීරවිල සුරනිමල ප්‍රාථමික විදුහලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
අද පෙරවරු 7.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 5ට අවසන් විය. ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනයාමට සූදානම් කරමින් ඇති අතර අද රාත්‍රිය...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක්...
දිස්ත්‍රික්ක 17 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පස්වරු 2 වනවිට සියයට 50 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද පස්වරු 02.00 වන විට ප්‍රකාශිත වැඩිම ඡන්ද ප්‍රතිශතය වන...