කොරෝනා රෝගියකු වාර්තා වීමත් සමග ජාතික රෝහලේ 34 සහ 36 යන වාට්ටු සම්පූර්ණයෙන් වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත. හෘදය සැත්කමක් සදහා ජාඇල ප්‍රදේශයේ රෝගියකු...
කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇත. මෙම හෙදිය කොළඹ ජාතික රෝහලේ...
කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු මුදල් පැහැරගෙන පළා ගිය පුද්ගලයා ජාතික රෝහලේම වෛද්‍යවරයෙක් බවට සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබේ. අද දහවල් කාලයේදී මෙම සැකකාර වෛද්‍යවරයා...