20 වන සංශෝධනයට ජන්දය විමසීම සදහා තවත් පැයක පමණ කාලයක් ඉතිරිව පැවතියදී 20ට එරෙහිව පසුගිය දින කිහිපයේ අදහස් දැක්වූ ගෙවිදු කුමාරතුංග මහතා හිටිහැටියේම පාර්ලිමේන්තු සංකීර්ණයේ දැකගන්නට...
විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීම වහාම අත්හිටුවන ලෙස නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අද (19) දින දැනුම් දීමට පියවර ගෙන...
20 වන සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ද ඊට එළිපිටම විරෝධතා පළ කළ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම...
20 වන ව්‍යවස්ථාව සම්මත කිරීමේදී මන්ත්‍රීවරුන් 150 දෙනාම එක සේ පෙනී සිටිය යුතු බවට වූ තීන්දුවක් අද (21) පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගෙන...
මේ රටට ජේ.ආර්. ජයවර්ධන පන්නයේ හෝ මෛත්‍රීපාල සිරිසේන පන්නයේ ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ...
යුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින එක්විය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම සුහද හමුව පැවැත්විණි. රටට එරෙහි පසුගිය ආණ්ඩුවේ මර්දනකාරී...