සොෆ්ට්ලොජික් සමූහයට අයත් ‘ග්ලෝමාර්ක්’ සුපිරි වෙළෙදසැල් සමූහයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඊයේ (30) දින අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලදී...