කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ ධාරිතාව මේ වන විට අසාමාන්‍ය ලෙස පහත බැස ඇති බවත්, වෛරස ආසාදිතයන් ගණන අඩුකරගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් නම් එය ඉතා කනගාටුදායක තත්ත්වයක්...
ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල කොරෝනා මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි. මහ ජනතාව නිසි පරිදි ආරක්ෂා...
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බවත්, එවැනි තත්ත්වයක් පවතින්නේ නම් සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු සිදුකළ...
නිවෙස් තුළ මියගොස් සිටි බොහෝ දෙනා වයෝවෘද්ධ පුද්ගලයින් බවත්, ඔවුන් සමාජයට නොගිය අය බැවින් මේ වන විට කොරෝනා නිවස කරා පැමිණ ඇති බවත්, කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන්...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය දැක්වීමෙන් ඉවත් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් කොට ඇත. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ...
වැලිඔය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියාට හමුදාවේ ඉහළ නිලධාරියෙක් පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්...
කොරෝනා රෝගය වැළඳීමෙන් සංකූලතා පැමිණීම හෝ අවසානයේ මරණයට පත්වීමේ හැකියාව ඉතාමත්ම වැඩිබව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඒ අතරම පවතින...
මෙවර ලංකාවේ පැතිරී යන කොරෝනා වයිරසයේ සාන්ද්‍රණය වෙනදාට වඩා ඉතා අධික වී ඇති බවත්, මේ හේතුව මත රෝගය ඉතා ඉක්මනින් වැළදීමේ විශාල අවදානමක් මතුව ඇති බවත්...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරට වඩා දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා පොකුර භයානක නිසා ඉදිරි පැය 72 ක කාලය රටට තීරණාත්මක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික හරිත...
20 වන සංශෝධනයේ ඇති ඇතැම් වගන්තති සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කරමින් ආණ්ඩුව ගෙන ඒමට විශාල කැපකිරීමක් කළ සංවිධාන රැසක් විසින් ලිපියක් යොමු කොට ඇත....