පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කොමිසම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා ඉදිරියට පවත්වාගෙන...
ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්රශ්නය, කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුව ඇති ප්රශ්නය, ආර්ථික අර්බුදය, ඉන්දියාව සමඟ මෝදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික...
2019 අපේ‍්‍රල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මගින් බොදු බල සේනා...
පසුගිය ඉරිදා දේශපාලන ක්ෂේත්රයම කළඹවාගෙන සමාජ මාධ්‍ය ජාලාවල ගිය එක්තරා පුවතක් හේතුවෙන් ඉරිදා උදේ වරුවේම ආණ්ඩුවේ විතරක් නොව විපක්ෂයේ දේශපාලකයන්ගේත්, දේශපාලනයට සම්බන්ධකම් තියෙන දෙපාර්ශ්වයේම ඥාති හිතවතුන්ගේත්,...
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතයේ සිදු වන බව කියන වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි...
අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙමින් ජනප්‍රිය චිත්‍රපට නළුවෙක්ද වන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දැන් සිටින්නේ සිවු වසරකට බරපතල වැඩ ඇතිව හිරේට ගොසිණි. අධිකරණයට අපහාස කිරීම...
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට ඉඩ ලබා දිය යුතු බව කොටුවේ පොඩි හාමුදුරුවන් ලෙස ප්‍රසිද්ධ අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සදහන් කර සිටිති....
ආණ්ඩුව ඇතුළේ මේ වන විට බරපතළ වංචා දූෂණ සිදුවීම් පවතින බවට විපක්ෂයෙන් මේ දිනවල චෝදනා එල්ල වෙමින් තිබේ. ඉන් එකක් වන්නේ සීනි සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන...
සෑම ආණ්ඩුවක්ම බලය ලබා ගැනීම සදහා ජාතිවාදය පාවිච්චි කළ බව රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමියෝ පෙන්වා දෙති. 2015න් පසු ජාතිවාදය අහෝසි වී යමින් තිබුණත් නැවත පාස්කු...
මේ දිනවල ආණ්ඩුව ඇතුළේ හොඳ හොඳ සෙල්ලම් සිදුවන ආකාරයක් දැකගන්නට තිබේ. එකිනෙකාට එරෙහිව එල්ල කරගන්නා චෝදනා, බැණ අඬගසාගැනීම්, ලිපි ලිවීම්, ඇමැතිවරුන් යන උත්සවවලදී ජනතා විරෝධය එල්ල...