ක්‍රිකට් ක්‍ර්‍රිඩක ධනංජය ද සිල්වා මහතාගේ පියාණන් වූ රංජන් සිල්වා මහතා ඝාතනය කොට ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටි බව කියවෙන ඇල්ටේ ධර්මේ නොහොත් ගොනාකෝවිලේ ධර්මේ නැමැත්තා...
මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන් තත්ත්වයට බන්ධනාගාරයේ අධික සිරකරු ඝනත්වය මුල්වූ බව අධිකරණ ඇමති අලි සබි්ර විසින් පත්කළ කමිටුව විසින් සිය අතුරු වාර්තාව මගින් අවධාරණය කළත්...
ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටට කළු පැල්ලමක් එක්කළා වූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට හරියටම වසර 08ක් ගෙවී ගියේ ඉකුත් නොවැම්බර් 09 වෙනිදාය. එදා ඒ කැරැල්ලෙන් බන්ධනාගාර රැඳවූවන් 27...
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාණන් වූ රංජන් සිල්වා ඝාතනය කොට ධනංජය සහ ඔහුගේ සොහොයුරාද ඝාතනය කිරීමට සැලසුම් කළ ගොනාකෝවිලේ ධර්මේ හෙවත් එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා ඩුබායිහිදී...