කරුවලගස්වැව නෙළුම්ගම ගම්මානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘‘ගම සමග පිළිසඳරක්’’ වැඩසටහනේදී එම ප්‍රදේශයේ මාර්ගයක් වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව සඳහන් කරමින්...
ත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට එසැණින් විසඳුම් ලැබිණ. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල විද්‍යාලයේ ඊයේ (27) පැවති “ගම...
තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරතට පත් කළ යුතු බවට සදහන් කරමින් ආණ්ඩුව ඇතුළේ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු කිහිප දෙනකු විසින් ආරම්භ කොට ඇති මෙහෙයුම...
මේ වසරේ ජුනි මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනපතිවරයා විසින් එළැඹෙන බදාදා...
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කොමිසම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා ඉදිරියට පවත්වාගෙන...
දීර්ඝ කාලයක සිට පාසල්වල පවතින ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණ ගුරු පුරප්පාඩු පිරවීමට වහාම අයැදුම්පත් කැඳවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇත....
ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්රශ්නය, කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුව ඇති ප්රශ්නය, ආර්ථික අර්බුදය, ඉන්දියාව සමඟ මෝදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබුණද ඊට අදාළ අතිශය රහසිගත තොරතුරු ඇතුළත් වෙළුම්...
2012 අග එවකට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව මහින්දගේ ආණ්ඩුව දෝෂාභියෝගයක් ගෙන එන විට රටේ විපක්ෂයක් තිබුණේ නැත. එවකට විපක්ෂ නායක රනිල් ශිරාණිට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධ නොවිය...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ජනාධිපති...