Tag: GOVERNMENT OF SRI LANKA

නිරෝධායන වන අස්සේ දයාසිරි ෆේස්බුක් සටහනක් තියලා

විපක්ෂයේ ඉද්දි බැරි දේවල් කියන්න ගිහිල්ලා රටකට වෙච්ච ‌විනාශය තමයි මේ වෙලා තියෙන්නේ…! ඇමැති දයාසිරි ආණ්ඩුවට වෙලා තියෙන දේ සිංහලෙන්ම කියා දෙයි! (VIDEO)

විපක්ෂයේ සිටියදී බැරි දේවල් කරන බව කීමට ගොස් රටකට වූූ විනාශය අද සිදුවෙමින් පවතින බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ...

ඥානසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්? (VIDEO)

උනුත් එකයි මුනුත් එකයි කිසිම වෙනසක් නෑ! ජන්දයක් තිබ්බොත් තේරෙයි! අප්පලා පුතාලාට ලේසි වෙන්නෙ නෑ! ඥානසාර හාමුදුරුවොත් වෙනස් වෙයි! (VIDEO)

ඉකුත් ආණ්ඩුව රටේ දේපොළ විකිණූ බවත්, එසේ නොකරන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද රටේ දේපොළ විකුණමින් සිටින බවත් ...

කොරෝනා හැදුණු මැතිඇමැතිලා පස්සේ කැමරා 6කින් පන්නපු පාර්ලිමේන්තු මෙහෙයුම

විපක්ෂය අද අහපු ප්‍රශ්න 40න් 37කටම ආණ්ඩුව උත්තර දෙයි!

මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සදහා විශේෂයෙන් වෙන් කෙරුණු අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් වූ ප්‍රශ්න 40න් 37කටම ...

ආණ්ඩුව විමල්ගේ-දිනේෂ්ගේ පක්ෂය හලයි! රැස්වීම උණුසුම් වෙයි!

ආණ්ඩුව විමල්ගේ-දිනේෂ්ගේ පක්ෂය හලයි! රැස්වීම උණුසුම් වෙයි!

වවුනියාව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පලන නියෝජිතයින් සහ එම පක්ෂයේ ආසන සංවිධායකයින් දැනුවත් කිරීම සඳහා පැවති රැස්වීමේදී ...

යුරෝපා කොමිසමෙන් ලංකාවට සල්ලි කන්දරාවක්

වෙනස් වෙන්න-වෙනස් කරන්න සූදානම්! ලංකාවෙන් යුරෝපා සංගමයට පොරොන්දුවක්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය දැනුවත් කර තිබේ. ජාත්‍යන්තර සම්මතයන්ට හා ...

විමල්-වාසු-ගම්මන්පිල අයවැයේදී කට වහගනී

යුගදනවි ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ පක්ෂ 10 යළි හමුවෙයි! තවම ලියුම දීලත් නෑ!

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා ...

පළමුදා සිට බස්-කෝච්චි දුවයි! රාජ්‍ය-පෞද්ගලික සියලු සේවකයන්ට වැඩට එන්න කියයි! ආණ්ඩුව රට අරින්නේ මෙහෙමයි!

පළමුදා සිට බස්-කෝච්චි දුවයි! රාජ්‍ය-පෞද්ගලික සියලු සේවකයන්ට වැඩට එන්න කියයි! ආණ්ඩුව රට අරින්නේ මෙහෙමයි!

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන් ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට ...

ඇමැතිවරුන්ට වෙච්ච දෙයක් (VIDEO)

මේ ආණ්ඩුව අපි ගෙනාවෙ විකුණපු ඒවා ටිකත් ගන්න! (VIDEO)

වත්මන් ආණ්ඩුව බලයට ගෙනාවේ පිටරටට විකිණූ රටේ සම්පත් නැවත් මිලදී ගැනීමට වුවත් වත්මන් ආණ්ඩුවද රටේ සම්පත් විකුණමින් සිටින බව මුරුත්තෙට්ටුවේ ...

දෙමළ මිනිස්සුන්ට ගහලා එහේ ගිහින් ඩයස්පෝරාවට සාකච්ජාවට එන්න කියනවා! අල්ලා දෙවියන්ට අපහාස කරලා මුස්ලිම් රටවලින් හිඟා කනවා! ලැජ්ජා නැති ආණ්ඩුවක්! (VIDEO)

දෙමළ මිනිස්සුන්ට ගහලා එහේ ගිහින් ඩයස්පෝරාවට සාකච්ජාවට එන්න කියනවා! අල්ලා දෙවියන්ට අපහාස කරලා මුස්ලිම් රටවලින් හිඟා කනවා! ලැජ්ජා නැති ආණ්ඩුවක්! (VIDEO)

වත්මන් ආණ්ඩුව දමිල ජනතාවට ප්‍රහාර එල්ල කරන අතරවාරයේ ජනාධිපතිවරයා අමෙරිකාවට ගොස් දෙමළ ඩයස්පොර්ව සමග සාකච්ජා කිරීමට සූදානම් බව කියා ඇති ...

ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ඉල්ලයි!

රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 400කින් වැඩි කරගනී! දැන් බිලියන 3397ක් පුළුවන්!

රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,397 දක්වා තවත් රුපියල් බිලියන 400කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2020 ...

Page 2 of 48 1 2 3 48