වහාම ක්රියාත්මක වන පරිදි සියලුම රාජ්ය නිලධාරීන්ගේ විදෙස් සංචාර අත්හිටුවීමට මුදල් අමාත්යංශය පියවර ගෙන ඇත. ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය මුල්කරගෙන මෙම තහනම පැනවීමට මුදල්...