Exclusive2 months ago
මාස එකහමාරෙන් ජනපති අලුත් හල්දුම්මුල්ලක් හදයි
බදුල්ල දිස්ත්රික්කයට අයත්, පොදු පහසුකම් අඩු සහ බහුතරයක් දිළිඳුකමින් පීඩිත ජනගහණයක් සහිත හල්දුම්මුල්ල ප්රදේශයේ වෙලංවිට සහ අක්කර සීයය ගම්මාන දැන් වේගවත් සංවර්ධන අවදියකට පිවිස තිබේ. යෝජිත...