මේ දිනවල හම්බන්තොට ප්‍රදේශය බලා යාමට බස්නාහිර ඇතුලු අනෙකුත් පළාත්වල ජනතාවගෙන් ඉල්ලීම් ලැබෙන බවත්, කිසිසේත්ම ඊට ඉඩ දිය නොහැකි බවත් සෞඛ්‍ය බලධාරීන් යළි අවධාරණය කොට ඇත....
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු රජයේ ඉඩම් අක්කර 50ක පමණ කොටසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇති බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ....
ශ්‍රී ලංකා ගුගල් සිතියමේ “CHINA” යනුවෙන් ලියා ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණයවී තිබේ. මෙලෙස CHINA යනුවන් ඉහළ අහසේ සිට නිරීක්ෂණය වන පරිදි ගොඩනගා...
හම්බන්තොට දිස්ත්‍රික් ජනහමු මාලාව අරඹමින් තිස්සමහාරාමයට පැමිණි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක බලා ගැනීමට ඊයේ (25) දිනයේදී පාක්ෂිකයන් විශාල පිරිසක් එක්රැස්ව සිටීම විශේෂ...
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) දිනයේ යළිත් තමා මුල සිට තරග කළ හම්බන්තොට දිස්ත්‍රික්කයට ගොස් තිබේ. ඒ, සමගි ජන බලවේගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට...