‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ තීරණය වෙනස් කළේ ඒකට එරෙහි විරෝධයෙන් ඔහුගේ ජනාධිපති පුටුව සෙලවෙන බව දැනුණු නිසයි…’ මේ නම නොකියන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්...
හිටපු මුදල් අමාත්‍ය මංගල තමන්ගේ අවසන් අය වැය කතාව ඉදිරිපත් කළ අවස්ථාවේ හිටපු මුදල් අමාත්‍ය රොනීද මෙල් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අපූරු කතාවක් කියා තිබිණි. “මම...
දැවැන්ත චීන ටයර් සමාගමක් වන ‘ෂැන්ඩොන්ග් හෑඔයා’ සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සදහා ගිවිසුම් අස්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ආයෝජනයේ වටිනාකම ඩොලර් මිලියන 300ක්...
කෙන්යාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සදහා ගනු ලැබූ චීන ණය මුදල් යළි ගෙවාගත නොහැකි වීම හේතුවෙන් එරට පිහිටි මොම්බාසා වරාය චීනයට ලබා දීමට සිදුව ඇති බව ජාත්‍යන්තර...
ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් පොම්පියෝ ලංකාවේ සංචාරය කරන්න තීරණය කරන්නේ 2019දීය. 2019 ජුනි මාසයේදී ඔහු ඉන්දියාවේ සංචාරය කරන අතරතුර ලංකාවට ඇවිත් එවකට ජනාධිපති මෛත්‍රිපාල සහ අගමැති රනිල්...
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
රුසියානු සමූහාණ්ඩුවට අයත් යුද නෞකා තුනක් හම්බන්තොට වරායට සේන්දු වී ඇති බව නාවික හමුදාව තහවුරු කොට ඇත. “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන...
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු බාරව සිටින China Communications Construction Company (CCCC), ඇතුළු චීන සමාගම් 24 කට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කොට ඇත....