Exclusive3 months ago
හන්තාන කඳු මුදුනේ සිට නුවර ටවුමට කේබල් කාර් ව්‍යාපෘතියක්: කොරියානු සමාගමක් වැඩ අරඹයි
හන්තාන කඳු මුදුනේ සිට මහනුවර නගරය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ කටයුතු කොරියානු සමාගාමකට පැවරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. කොරියාවේ ‘ස්කයි ඒෂියා’ සමාගම මගින් ඉදිකිරීමට...