ගෙවුණු සතිය ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් කිහිපයකින්ම සමන්විත වූ එකක් විය. පසුගිය කාලය පුරා යම් ආකාරයකින් සීතලව පැවැති දේශපාලන පොරපිටිය පසුගිය සතිය තුළ සිදුවූ සිදුවීම් කීපයක් හේතුකොටගෙන...
භාෂණයේ නිදහස වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණයක් සමගි ජන බලවේගය විසින් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ (13) අද දින පැවැත්විය. ජනාධිපතිවරයා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නම සදහන් කරමින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ...
ජනාධිපතිවරයා හරීන් ප්‍රනාන්දු මහතා ඉලක්ක කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද (13) දිනයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් බාර...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජනබලවේගය අද (13) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට...
ප්රභාකරන් යනු ම්ලේච්ජ ත්‍රස්තවාදියකු බවත් හරීන් ප්‍රනාන්දු යනු මානව හිතවාදී නායකයෙක් බවත් පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා කළ තර්ජනය හමුවේ හරීන් ප්‍රනාන්දු මහතා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. තමන්ට ආරක්ෂාව සපයන...
වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉන්දීය සහ චීන විශේෂ නියෝජිතයන් ලංකාවේ සංචාරයන් සඳහා පැමිණියේ තරගයට ගමේ යන්නාක් මෙනි. ආණ්ඩුව බලයට පත්වූ වහාම ජනාධිපතිවරයාද ඉන්දීය සංචාරය නිරත...
පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් තවමත් පාදඩ දේශපාලනය සිදු කරන බවත්, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කතා කළ විලාසය බලාපොරොත්තු විය නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීය. අම්පාර ලාහුගලදී...
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා රෝගය වැලදී ඇති බවට තහවුරු වීමත් සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (08) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයක්...
පක්ෂ විපක්ෂ දේශපාලකයන් ලෙස ප්‍රකට මැතිඇමැතිවරුන් වන විමල් වීරවංශ, හරීන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් එකම වේදිකාවක සිටින දුර්ලභ දසුනක් දැකගැනීමට සියල්ලන්ටම හැකිවිය....