Exclusive3 weeks ago
හිරේ ඇතුළෙ ඉඳන් ‘කොණ්ඩ රංජි’ ගහපු කෝටි 60ක කුඩු ගේමක් මීගමුවෙන් අල්ලගනී (PHOTOS)
මීගමුව මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 126.78ක් සහ හෂීස් කිලෝ 88.12ක විශාල ප්‍රමාණයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, මත්ද්‍රව්‍ය කාර්යාංශය...