සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සංචරණ සීමා කරමින් ප්‍රදේශ වසා දැමීම, ආයතන වසා දැමීම, ප්‍රදේශයකින් ප්‍රදේශයකට යාමේ දී පුද්ගලයන් නිරෝධායනය කිරීම නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය...
කොරෝනා මළසිරුරු ශීතාගාරවල තැන්පත් කිරීම සදහා ඇතිකරගෙන ඇති එකගතාව මත අධිශීත බහාලුම් පෙට්ටි 5ක් ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින්...
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (6) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. කෝට්ටේ, කහතුඩුව සහ මග්ගොන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු...
අද (05) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අතර, බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් ද වේ. ඒ අනුව මෙරටින් වාර්තා...
කොරෝනා වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද තහවුරු වූ බවත්, ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගොස්...
විසිවන සංශෝධනය සම්මත වීමත් සමඟ ආණ්ඩුව ඇතුළේ සිට ඊට විරෝධය පළ කළ විමල්, වාසු, උදය තම විරෝධය අකුලා ගැනීමට කටයුතු කළත් විස්සට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත ගෙනගිය...
ඇදිරි නීතී බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නවතම නිවේදනයක් නිකුත් කොට තිබේ. එහි සදහන්ව ඇත්තේ මින් ඉදිරියට අදාළ බලපත් ‘සෞඛ්‍ය සේවා...
නව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ පත් කිරීමට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අධිකරණමය ක්‍රියාමාර්ග...
කොරෝනා රෝගය වැලදුණු ලාංකිකයාගේ පුත්‍රයාට එම රෝගය වැළදී ඇති බවට පැතිරෙන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්...