⬤ ආවට ගියාට නටන්න බෑනේ… වෙනස්ම ටෙලිනාට්‍යයක් තමයි ‘නාඩගම්කාරයෝ.’ ඒ නිර්මාණය තුළ ‘පාඨලි’ චරිතයට ජීවය දෙන සෙනාලි කාලෙකට පස්සේ නැවැත ටෙලි කරළියට ඇවිත්. ඒ ගැන කතා...