මම නිරුවතින් රඟපෑවේ අදාළ චරිතය හෝ නළුවා විදිහට… රංගනය කියන්නේ ජොබ් එකක් නෙවෙයි… හේමසිරි ලියනගේ නම් වූ ප්රවීණ කලාකරුවා, සිය රංග ප්රතිභාව හරහා ප්රේක්ෂකයන් අතරට පැමිණියේ...