පාස්කු ප්රහාරය මුල්කරගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින...