Exclusive1 year ago
පාන් පිටි මිල වැඩි කළ බ්‍රේකින් නිව්ස් එක බොරුවක්: ප්‍රීමා සමාගමෙන් විශේෂ නිවේදනයක්
පාන් පිටි මිල රුපියල් 8.50කින් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ....