Mahawanshaya6 months ago
ලංකාවේ සත්තු පිටරට පටවපු දෙහිවල අක්කර පහ සත්තුවත්තක් වුණු හැටි
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගරය වන බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් දෙහිවල යැයි කියූ පමණින්ම අපේ සිහියට නැඟෙන්නේ දෙහිවල පිහිටි ජාතික සත්වෝද්‍යානයයි. දෙහිවල කිවහොත් සත්වෝද්‍යානයත් සත්වෝද්‍යානය කිවහොත්...