ඈත අතීතයේ ජීවත් වූ මුල්ම ජීවීන් කොටස ශරීරයෙන් ආලෝකයක් නිකුත් කරමින් දිවිගෙවූ බව බුද්ධ දේශනාවේ සඳහන්ය. කාලයාගේ ඇවෑමෙන් මොවුන් සූර්යාලෝකයට අනුරූපව වෙනස් විය. නානාවිධ ප්රදේශයන්ගේ පසේ...