මෙරටට සිංහල පුවත්පතක් අවශ්‍ය බව මුල්ම වරට හඳුනාගැනුණේ 1862දීය. ඒ සර් චාල්ස් මැකංකි නම් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදීය. ඒ අනුව ගාල්ලේදී ලංකාවේ මුල්ම සිංහල පුවත්පත ආරම්භ කෙරුණේ...