පසුගිය සති කිහිපය පුරාවට අප ඓතිහාසික රජගල පුරාවිද්‍යා පරිශ්‍රය පිළිබඳ බොහෝ දේ කතා කළෙමු. ඒ හරහා මෙතෙක් කලක් බොහෝ දෙනකු නොදැන සිටි අපේ ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක්...
භූමදානය කියන වචනය ඇහෙන පමාවට විවිධ කාරණා අද වෙනකොට මතකයට නැඟෙන අතර වර්තමානයේ බොහෝ රටවල් විවිධාකාරයෙන් භූමදාන කටයුතු සහ චාරිත්‍ර සිදුකරනු දැකිය හැකියි. ඒ ඒ රටවල...
අප අවට සජීවීව දක්නට නොලැබුණද යකුන් යක්ෂයන් අපගේ සාමාජීය, සංස්කෘතික කටයුතුවලදී ප්රමුඛ ස්ථානයක් හිමිකර ගැනීමට සමත් වූ පිරිසකි. මෙම පිරිස් පිළිබඳව බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ මොවුන්...
1505න් පසු මෙරට මිනිසුන්ට සිය සුපුරුදු සුන්දර ගැමි ජීවිතයේ මිහිරි අත්දැකීම් එලෙසින්ම විඳින්නට ඉඩහසරක් නොවීය. ඊට ප්‍රධානම හේතුව වූයේ 1505 පෘතුග්රීසීන්ගේ මෙරට ආක්රමණයයි. එතැන් පටන් මෙරට...
රාවණ කිසිදාක කතා කර අවසන් කරන්නට බැරි මාතෘකාවකි. එසේම හෙළයේ මහරජු ලෙසින් සැලකෙන රාවණ යනු දේශදේශාන්තර පමණක් නොව මුළු විශ්වයම තමාගේ අණසකට, පාලනයට යටත්කරගත් විශිෂ්ට ගණයේ...