වැඩවසම් ක්‍රමය මෙරට තිබූ කාලයේ ජනයා කුළ ගෝත්‍ර වශයෙන් බෙදී, වෙන්වී සිටියහ. එහෙත් වැවිලි කර්මාන්තය දියුණු වීමත් සමඟ මෙම තත්ත්වයට තවත් කොටසක් එක් වන්නට පටන් ගත්තේය....
හීන් හීතල මන්දාරමක ආදරය විඳින, කන්ද උඩරටට අපි පයගහන්නෙම අමුතු වෙනසකුත් එක්ක. හැමදාකම දැනෙන දේ තමයි නුවර වෙනස් කියන එක. වෙලාවකට නුවර මනමාලයි. තව වෙලාවකට හැඩකාරයි....
ඉංග්‍රීසි පාලන අවධියේ අවස්ථා කිහිපයකම රාජ්‍ය සේවයට ජනයා තුළ තිබූ කැමැත්ත පිරිහී ගියේය. ඒ අනුව කෝල්බෲක් කොමිසම සිවිල් සේවකයන්ගේ වැටුප් අඩුකොට විශ්‍රාම වැටුප් නැති කිරීම නිසා...
මෙරට මාර්ග ඉදිකිරීමේ කටයුතු ගැන කියද්දී සර් එඞ්වඞ් බාන්ස් යන නාමය මුලින්ම මතකයට නැඟෙන්නේය. මේ අනුව බාන්ස්තුමන් විසින් මෙරට මාර්ග ගණනාවක් ඉදිකරන්නට කටයුතු කළේය. යුද පාලනයට...
අපේ ශ්‍රී ලංකාව අතීතයේ පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරු ගැන බොහෝ තොරතුරු අපි අහලා තියෙනවා. ඒ රජවරු අතින් නිමවුණු විස්මකර්ම නිර්මාණ ගැනත් අපි බොහෝ දේ දන්නවා. ඒ...
දිනය 1814 මැයි මස 17 වැනිදාය. කන්ද උඩරට අහස් කුස ඝන වලාවන්ගෙන් වැසී යමින් තිබිණි. වෙනදාට නිල්වන් අහස්කුසත්, සුදෝසුදු මීදුම් වලාවනුත් පැතිරී ඇයට සිසිලක් ගෙනදුන් සුන්දර...
හිම කැටවන් පිනි බිඳු විසුරුවන පුළුන් වලා මැදින් ඉහළට එසවුණු කඳු මුදුන් අතරින් සීතල මිහිදුමේ මිහිර විඳිමින් හෙමින් සීරුවේ ඉහළට ඇදුණු කඳුරට මැණිකේ 1948 වසරේදී සිය...
“පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපං...
සිංහලය හෙවත් වත්මන් ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජතුමා “ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ” රජතුමා බව වර්තමාන සමාජයේ පොදු මතය බවට පත්වී තිබේ. ඇතැම් විද්වතුන් ඒ මතය පිළිගැනීමට...
සීගිරිය විශ්වයේ විශ්මිත නිර්මාණයකි. කිසිවකුටත් ඇදහිය නොහැකි බොහෝ කරුණු කාරණා සීගිරිය තුළ සැඟවී තිබේ. ඇතැම් නිමැවුම් ඇදහිය නොහැකි ඒවායි. එසේම කිසිවකුට විශ්වාස කළ නොහැකි තාක්ෂණික ක්‍රමවේදයන්...