Exclusive3 months ago
හිමිනමක් විග්නේෂ්වරන්ට එරෙහිව පොලිසි යයි: පොලිසිය විග්නේෂ්වරන්ගේ ගෙදරට යයි
හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්රී සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ප්රකාශයක් ගෙන ඇත. ඊයේ (10) පස්වරුවේ විග්නේෂ්වරන් මහතාගේ නිවසට පැමිණ ඇති මෙම පොලිස් නිලධාරීන්...