Uber මේ වනවිට කොළඹ දිස්ත්රික්කය තුළ ‘Uber Connect’ නමින් පාර්සල් බෙදාහැරීමේ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. මෙමගින් කොළඹ දිස්ත්රික්කයේ ජීවත්වන ජනතාවට තමන්ගේ නිවෙස්වල සිටම ඉතාමත්...