Exclusive5 months ago
STF එකට එරෙහිව කංජිපානී-තාරක-පොඩි ලැසී- වෙලේසුදා බඩගින්නේ
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් වන “කංජිපානී ඉම්රාන්“, “කොස්ගොඩ තාරක“, “පොඩි ලැසී“ සහ “වෙලේසුදා“ ඇතුලු පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. විශේෂ කාර්ය බළකාය...