ඉම්රාන් ඛාන් 1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානයට දිනා දුන්නේය. අර්ජුන රණතුංග 1996 ලෝක කුසලානය ලංකාවට දිනා දුන්නේය. අද ඉම්රාන් පාකිස්තානයේ අගමැතිවරයාය. අර්ජුන අද පාර්ලිමේන්තුවේ නැතත් තවමත්...
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ජාවක් තව සුලු මොහොතකින් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. පාකිස්තාන අගමැතිවරයාගේ ඉල්ලීමකට අනුව...
මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව...
දෙදින නිල සංචාරයක් සඳහා පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකා සංචාරය අතරතුර විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට මුස්ලිම් සංවිධාන සැලසුම් කර ඇති බව වාර්තා වේ. කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීම...
මෙරට ප්‍රධාන පෙළේ මුස්ලිම් නියෝජිතයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් හට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හමුවීමට ලබා දී තිබූ වේලාවන් අවසන් මොහොතේ...
සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබදව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ට්විටර් සටහනක් තබා තිබේ. තමන්ට ලංකාවට පැමිණීම සදහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ස්තූතිය පළ කොට...
රාජ්‍ය රහස් මුලින් සතියේ කළ හෙළිදරව්ව ‘ලබන 22 වැනි දින ඉම්රාන් ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, දැනටමත් පකිස්තානය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලංකා පාර්ලිමේන්තුව තුළ...
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී එළඹෙන 24 වැනි බදාදා දින පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කිරීමට ඒ මහතාට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව මීට පෙර...
ආණ්ඩුවට අප්‍රේල් තීරණාත්මකයි: පිරිසක් ගැලවෙන ලකුණු මේ සියල්ල අතරවාරයේ ලබන අප්‍රේල් මාසය ආණ්ඩුවට ඉතා තීරණාත්මක මාසයක් වීමේ ලකුණු මේ වන විට පහළ කරමින් යම් යම් සිදුවීම්...