19 වැනි සංශෝධනය පසුගිය පස් වසර තුළ සියලුම ක්ෂේත්රයන්ගෙන් අසමත් වී ඇති බව මාතලේ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළේය. 20...
‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඉතාමත් ඉදිරිගාමී, කාලෝචිත ව්‍යවස්ථා සංශෝධනයක්. ඒක නිකම්ම අල්ලලා ඉවත දාන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මගින් සිදුවන්නේ සැබෑ ප්රජාතන්ත්රවාදය තුළින් පාර්ලිමේන්තුව ශක්තිමත්...