ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත් ලක්ෂයක් රැගත් ගුවන් යානයක් ඊයේ (20) මාලදිවයිනට ළගා වී ඇත. ඉන්දියාවේ ‘සීරම් ආයතනය’ මගින් නිෂ්පාදිත මෙම ඇස්ට්‍රාසෙනිකා ඔක්ස්ෆර්ඩ් සරසවි එන්නත නම් කොට...
ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ එන්නත් අද (20) සිට රටවල් 5කට අපනයනය කිරීම ආරම්භ කොට ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ මෙම රටවල් අතරට ශ්‍රී ලංකාව...
මිලියන 300කට අධික ජනතාවකට කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කරමින් ඉන්දියාව අද (16) සිය පළමු වැසියාට එන්නත ලබා දීමට කටයුතු තළේය. පළමු එන්නත ලබා දුන්නේ සෞඛ්‍ය...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආරක්ෂ කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් වරාය සේවකයෝ උද්ඝෝෂණයක නිරත වූහ. ආණ්ඩුව වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට සූදානමින් සිටින බවට ඔව්හු චෝදනා...
තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) සිදුවූ අතර එහිදී ඉන්දියාවේ...
ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමක් යටතේ කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලමින් සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට ගැලපෙනම එන්නතක් ලෙසින් සෞඛ්‍ය...
මහාපරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ ආසියාවේ පළමු රට බවට පත්වෙමින් සිංගප්පූරුව එරට වැසියන්ට එන්නත ලබා දීම ඊයේ (30) ආරම්භ කොට තිබේ. ඔවුන් මෙසේ ලබා දෙන්නේ අමෙරිකාවේ...
දකුණු අපි‍්‍රකාව හා ශ්‍රී ලංකාව අතර සෙන්චූරියන්හි පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. තරගයේ ප්‍රථමයෙන්...
අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල්...
ඉන්දියානු රජය විසින් ඉන්දීය දේශ සීමා ආසන්නයේදී ඉදිරියේ දී ගනු ලැබිය හැකි බවට උපකල්පනය කෙරෙන කවර ආකාරයක හෝ හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම්ව ස්ිටින ලෙසට...