ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක හමුවක් පැවත්වීමට සැලසුම් කර ඇත. ලබන සැප්තැම්බර් 26 වැනි දින පෙරවරු 10.30ට...