ඉන්දිරා ගාන්ධි සිරිමාවෝට පවරා දුන්න.. ඉන්දියාවේ නීතිපතිවරයාත් ගන්න බෑ කියන.. තමිල්නාඩුවේ මහ ඇමැති ආයෙත් ගන්න කියන.. අගමැති මෝදි සද්ද නැතිව ඉන්න.. මොකක්ද මේ කච්චතිව්!
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදාක තමිල්නාඩු බලා පිටත්ව ගියේ, එහි පැවැති සුවිශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වෙන්නයි. මෝදි තමිල්නාඩුවට ගිය එකවත් ...