ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනිකා එන්නත් මිලියන 10ක් ඉන්දියාවෙන් ලබා ගැනීම සදහා ආණ්ඩුව අමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන්...
ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා වෛරස එන්නත තම රටවාසීන් අතර එන්නත් කරනු හා දකුණු ආසියාතික රටවල් අතරේද ගතවූ දින කිහිපය තුළ ලක්ෂ, දසලක්ෂ ගණනින් එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ඉන්දියාව...
ඉන්දිය රජයේ ප්රදානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා එන්නතේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබේ. එහි පළමු එන්නත්කරණය IDH රෝහලේදී ආරම්භ වූ අතර ඊට...
ඉන්දියාවෙන් ශ්රී ලංකාවට ප්රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ අතර ජනාධිපති...
ඉන්දියාවෙන් අද (28 ) පෙරවරු 11ට එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ප්රවාහනය කෙරෙන මාත්රා ලක්ෂ පහකින් යුතුව මෙරටට ගෙන්වන ඇස්ට්රා සෙනකා කොවිෂිල්ඩ් එන්නත්...
ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ් -19 ප්රතිශක්තිකරණ එන්නත් අද (20) සිට රටවල් 5කට අපනයනය කිරීම ආරම්භ කොට ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ මෙම රටවල් අතරට ශ්රී ලංකාව...