‘කෝ… මල්ලි සද්දෙ….’ ‘තව මදි… තව හයියෙන් දාමු සද්දෙ…’මේ ප්රසංග වේදිකාවේ රිද්මයය. ඒ රිද්මය ඔස්සේ සුවහසක් පිරිසකගේ ආදරය දිනාගත් තරුණ ශිල්පීන් අතර ඉඳුනිල් අන්දරමාන්නට හිමිවන්නේ සුවිශේෂී...