Exclusive6 months ago
ට්‍රම්ප් වගේ අපිත් ගෝඨාට හිනාවෙමුද? (ඉරුදින විග්‍රහය)
2020 මුල් කාර්තුවේදී නවසීලන්ත අගමැතිනිය වූ ජෙසින්ඩා ආර්ඞ්න් ‘යුගයේ කාන්තාව’ ලෙසට ජාත්‍යන්තරයෙන් සම්මාන දිනාගැනීමට සමත් වූවාය. ඊට හේතුව වූයේ වසර මුලදී රට ඇතුළේ පැතිර යෑම ආරම්භ...