දනුෂ්කොඩි නගරය ඉන්දියාවට අයත් නරගයක්. හැබැයි අපේ තලෙයිමන්නාරමට ඉතා ආසන්නය. ඒ කියන්නේ කිලෝමීටර් 29ක් පමණ දුරින් බටහිරට වෙන්නට තමයි මේ නගරය පිහිටලා තියෙන්නේ. 1964 කියන්නේ දනුෂ්කොඩි...