‘ලංකාවේ විධායක ජනාධිපතිවරයෙක් කවදාවත් නම කියල මන්ත්‍රිවරයකුට අභියෝග කළා නම් ඒ ගෝඨාභය හරින්ට කරපු අභියෝගය…’ මේ ගෝඨාභය හරින්ගේ නම කියල කරපු අභියෝගය ගැන දේශපාලනය දන්නා උදවිය...
මේ වන විට රන්ජන් සිටින්නේ අවුරුදු හතරක සිරදඬුවමකට යටත්වය. ඒ අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවට වරදකරු වෙමිනි. රන්ජන් යනු පැත්ත ගියත් ඇත්ත කියන දේශපාලකයකු වුවත්...
ගෝඨා ජනාධිපති ධුරයට තේරී පත්ව මේ වන විට වසරකුත් මාස දෙකක් ගතව තිබේ. ගෝඨා 69 ලක්ෂයක ජනතා වරමින් ජනාධිපති වී හරියටම වසරක් පිරුණේ පසුගිය නොවැම්බර් මාසයේදීය....
රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වුණු වෙලාවේ ඔහු ඉල්ලීමක් කළේය. එනම් ඔහුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ළඟට අරගෙන යන්න කියාය. තමන්ට වෙනත් අයත් සමඟ කතා හෝ ගනුදෙනු නැතැයි ඔහු...
අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඉදිරි වර්ෂයේ (2021) අය වැය බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ රටේ යහපත වෙනුවෙන්...
ශ්‍රී ලංකාවේ පළමු වැනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා සිය දේශපාලන දිවිය පුරාම ගත කළ, වෝඩ් පෙදෙස කොළඹ 07 පිහිටි නිවස ගරා වැටෙන තත්ත්වයකට පත් ව තිබේ....
හිටපු මුදල් අමාත්‍ය මංගල තමන්ගේ අවසන් අය වැය කතාව ඉදිරිපත් කළ අවස්ථාවේ හිටපු මුදල් අමාත්‍ය රොනීද මෙල් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අපූරු කතාවක් කියා තිබිණි. “මම...
ගෝඨාගේ ආණ්ඩුවට වයස දැන් හරියටම අවුරුද්දකි. ගෝඨාට රට පාලනය කරන්න වරම් ඇත්තේ තව අවුරුදු හතරකි. ඒ හතරෙනුත් අන්තිම අවුරුද්ද ජනාධිපතිවරණයට සූදානම් වන වසර නිසා ඒ වසර...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණයෙහි ‘නම්ය’ සහ ‘අනම්‍ය‘ වශයෙන් කෙරෙන විශ්ලේෂණයක දී ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‘ අයත්වන්නේ පහසුවෙන් සංශෝධනය කළ...
’19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දුන්නේ එක මන්ත්‍රිවරයායි… ‘ 2015 අප්‍රේල් 28දා රාත්‍රි ටී.වී. පුවත්වල සහ පසු දින පත්තරවල පළ වූ මේ පුවත දැක 2015...