Heart11 months ago
රට වෙනුවෙන් යමක් කරන්න මට අවශ්‍යයි
ඔහු ඇත්තෙන්ම සංගීත ලෝකය ජයගත් විවිධ දක්ෂතාවන්ගෙන් පිරිපුන් තරුවකි. ගායකයකු, ගුරුවරයකු, සංගීත නිෂ්පාදකවරයකු, අධ්යක්ෂවරයකු මෙන්ම රංගන ශිල්පියෙක්ද වෙයි. කොළඹ අශෝක විද්‍යාලයෙන් මෙන්ම ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා...