යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වූ රිෂාඞ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝගයක් නිකුත් කරන්නේ පසුගිය 13 වැනිදාය. ඒ...
කොවිඞ් 19 වෛරසය නැවතත් අපේ රටේ ජනතාව ගොදුරුකර ගනිමින් තිබේ. ඒ තුන්වැනි රැල්ලක් ලෙසිනි. කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ සංචාරක මග පෙන්වන්නෙක් හමුවීමත් සමග ඉකුත් මාර්තු...
පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරය කොට්ඨාශය වෙත මාරු කර තිබේ. විනය හේතූන් මත උතුරු පළාත භාර...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ජාලිය සේනාරත්න මහතා ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව නැවත වතාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ...